ඔබගේ විශ්වාසය දිනූ

පූර්ණ වාහන පරීක්ෂාව

වසර 14 කට වැඩි අත්දැකීම් සමග.

බය නැතුව මිලදී ගන්න

Car Checks අනතුරු රහිත බවට සහතිකයත් සමග

Car Checks

වෙත ඔබව සාදරෙන් පිලිගනිමු

ඔබගේ වාහනය කාර් චෙක්ස් පරික්ෂාව නොකර මිලදීගනීමෙන් වලකින්න!

ඔබ දන්නවාද? මාර්ගයේ ධාවනය වාහන වලින් 60% ක්ම සැඟවුණු අනතුරු සහිත වාහන බව? අනතුරු නිසා ධාවනයට නුසුදුසුව ඉවත් කල යුතු වාහන වලින් 5000ක් පමන යලිත් රහසිගතව සකසා ධාවනයට එක් කරන බව?

එමනිසා ඔබ මිලදී ගන්නා වාහනය පිලිබඳව හොඳින් සොයා බලන්න.

ශ්‍රී ලංකාවේ පලමු හා එකම වාහන පරීක්ෂකයා වන අපෙන් ඔබට අවශ්‍ය වාහනයේ අනතුරු නිසා සිදුවූ හානි, ව්‍යුහයට වී ඇති හානි, එන්ජිම සහ හයිබ්‍රිඩ් පද්ධතිය, සස්පෙන්ශන්, ගියර් පද්ධතිය, තිරිංග පද්ධතිය, පිටාර පද්ධතිය (Exhaust), කොටස් සම්බන්ධ වන ස්ථාන සහ ගැටලුකාරී අනෙකුත් ඕනෑම ස්ථානයක් පරික්ෂා කර දෙනු ලැබේ.

Our Strategic Partners

සේවාවන්

අපගේ සේවාවන්

බහුවිධ ස්ථාන වාහන පරික්ෂාව

වාහනයේ ස්ථාන සහ කොටස් 230ක් පරික්ෂා කිරීම සහ විනිශ්චය වාර්තාව ඉදිරිපත් කිරීම. මෙයට  අනතුරු රහිත බවට සහතිකය ද අතුලත් වේ.

ජංගම
වාහන පරික්ෂාව

ඔබ සතුව වාහන සමූහයක් ඇත්නම් අප ඔබගෙ ස්ථානයට පැමින පරීක්ෂාව කර දේ.

අනතුරු රහිත බවට සහතිකය

පහත ඇති ස්ටිකරය සහිත වාහන අලෙවිකරුවන්ගෙන් බය නතුව වාහනය මිලදී ගන්න.

අදහස්

අපගේ පාරිභෝගික අදහස්

අපගේ

මිල ගනන්

පූර්ණ වාහන පරීක්ෂණ වාර්තාව

Car Checks පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී
7500
00
අනතුරු රහිත බවට සහතිකය සහිතයි
  • check ස්ථාන 230කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට
  • check පරීක්ෂණ වාර්තාව
  • check අනතුරු රහිත බවට සහතිකය

පූර්ණ වාහන පරීක්ෂණ වාර්තාව

SUV සහ වෙනස් කරන ලද වාහන සඳහා
8500
00
අනතුරු රහිත බවට සහතිකය සහිතයි
  • check ස්ථාන 230කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට ලක් කෙරේ
  • check පරීක්ෂණ වාර්තාව
  • check අනතුරු රහිත බවට සහතිකය

අනතුරු රහිත බවට සහතිකය පමණක්

ජංගම සේවය හරහා
6000
00
සිට ඉහලට
  • check දරුණු ගනයේ අනතුරු පිලිබඳ
    පරික්ෂාව
  • check උපරිව්‍යුහය සහ ආරක්ෂිත කුටිය
  • check අන්තර්ජාලය හරහා සහතික කිරීම

ඔබත් දැන්ම වේලාවක් වෙන් කරගන්න

පරීක්ෂා කරගෙන පසුතැවිලි නොවන්න!

Call: 0728 35 35 35

Select Country

Singapore

Japan

Australia

New Zealand

United Kingdom