Facebook!
Car Checks සමග ගනුදෙනු කිරීමට ඔබ තීරණය කිරීමෙන් ඔබට බොහෝ වාසි සැලසේ.
රැවටීම්වලට හසු නොවන්න, සම්පූර්ණ විශ්වාසය තබාගන්න.

අපගේ සේවාවන්:
- අනතුරුවලට ලක්වූ වාහනයක් දැයි පරික්ෂා කිරීම
- ගංවතුරෙන් හානි වූ වාහනයක් දැයි පරික්ෂා කිරීම
- සොරකම් කිරීමකට ලක්වූ වාහනයක් දැයි පරික්ෂා කිරීම
- නැවත අලේපකරනලද වාහනයක් දැයි පරික්ෂා කිරීම
- ECU ක්‍රමවත්ව ක්‍රියානොකරන වාහනයක් දැයි පරික්ෂා කිරීම

- අනතුරු හැගවීමේ එලි දැල්වීම් සහිත වාහනයක් දැයි පරික්ෂා කිරීම
- අනවශ්ෂ ශබ්ද සහිත වාහනයක් දැයි පරික්ෂා කිරීම
- එන්ජිමේ ගැටළු සහිත වාහනයක් දැයි පරික්ෂා කිරීම
- තාවකාලිකව නැවතීමේ ගැටළු සහිත වාහනයක් දැයි පරික්ෂා කිරීම
- ප්‍රමාණයට වඩාවැඩ කිරීමෙන් ඇතිවන ගැටළු සහිත වාහනයක් දැයි පරික්ෂා කිරීම


නව මිලගණන්: 
දෙමුහුන් නොවන වාහන සම්පුර්ණ පරික්ෂාව ( 180+ වැඩි අවේක්ෂණ ස්ථාන )3500
දෙමුහුන් වාහන සම්පුර්ණ පරික්ෂාව ( 200 වැඩි අවේක්ෂණ ස්ථාන ) 4000
සිලින්ඩර සම්පීඩන පරික්ෂාව ( සිලින්ඩරයක් සඳහා )500
ස්කැන් පරික්ෂාව පමණක් ( දෙමුහුන් නොවන වාහන ) 2000

ස්කැන් පරික්ෂාව පමණක් ( දෙමුහුන් වාහන ) 2000

Our Car Checks reports are governed by and for your exclusive use. Unless specifically agreed, the report related to the facts as recorded by us within the limits of instructions received and, if appropriate states it's opinion based on such facts. In providing our services, we do not take the place of designers, manufacturers, producers, operators, transporters, sellers, buyers or owners, who not withstanding our actions, are not released from any of their obligations of whatever nature. In particular, our inspection and the resulting report do not release the seller of goods from it's own obligations toward the buyer of such goods. Any information and recommendations supplied by us shall not be held or construed to amount to approval or acceptance of the items in connection with which the information and recommendations supplied or of their of the quality, merchant-ability or fitness for any purpose. The above results are valid at the time and place of inspection.