Car Checks Sri Lankas first & only dedicated specialized vehicle inspection center.

අප ගැන

අප පිලිබඳව

CarChecks

ඔබගේ විශ්වාසය දිනූ පූර්ණ වාහන පරීක්ෂණ මධ්‍යස්ථානය

2010 වර්ෂයේ ජාන් සෙල්ලයියා සහ දේශාන් ද සිල්වා විසින් ආරම්භ කල “කාර් චෙක්ස්” ආයතනනය, අද වන විට  කොටස් ගැලවීමකින් තොරව වාහනයක් පූර්ණ ලෙස පරික්ෂා කිරීමේ හැකියාවක් සතු වේ. මෙම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොලේ ගුනාත්මක බව හා විශ්වාසවන්ත භාවය වැඩි කිරීම මෙන්ම වාහන මිලදී ගන්නා අයට සහ වාහන අලෙවි කරන්නන් හට තව වාහනයේ ගුනාත්මකභාවය පිලිබඳ සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන් අභිබවා ගිය වාහන පරීක්ෂණ සේවාවක් ලබාදීම සඳහා වාහනයක පරික්ෂා කල යුතු ස්ථාන 220ක් පරික්ෂා කොට එහි තත්වය පිලිබඳව මුද්‍රිත වාර්තාවක් ලබාදෙමින්, මෙම ක්‍රියාවලිය සෑම වාහන හිමියෙකුටම දැරිය හැකි මිලකට ලබාදීමද අපගේ තවත් අරමුණකි.

ඔබ මිලදී ගන්නා හෝ විකුණනු ලබන වාහනයේ ප්‍රමිතිය පිලිබඳව අපක්ශපාතී වාර්තාවක් ලබාගත හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ථානය “කාර් චෙක්ස්” බවද අප ඔබට ආඩම්බරයෙන් මතක් කර දෙන්නෙමු.

Our Strategic Partners

ඔබත් දැන්ම වේලාවක් වෙන් කරගන්න

පරීක්ෂා කරගෙන පසුතැවිලි නොවන්න!

Call: 0728 35 35 35